සුහද හමුව කල් දැමීම
මචන්ලා,
චතුර කබ්රාල් සොහොයුරාගේ ආදරණීය පියාණන් හදිසියේ ම අභාවප්‍රාප්ත වුනා. ඉතින් මෙවන් ශෝකාකූල අවස්ථාවක අප ප්‍රීති උත්සව ආදිය පැවැත්වීම යෝග්‍ය නොවන බැවින් ඉතාම කනගාටුවෙන් වුවද අපගේ වාර්ෂික සුහද හමුව දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවෙන බව දන්වනවා. එය යළි පැවැත්වෙන දිනය පසුව දන්වන්නම්.
No comments:
Post a Comment